(නිශාන්ත කුමාර)
වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගනු ලබන තුවක්කුවකට වෙඩි බෙහෙත් කොටමින් සිටිය දී එය හදිසියේ පත්තුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු අද(16) මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කැටවත්ත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 47 පුද්ගලයෙකි.
වෙඩි වැදීමෙන් ඔහුගේ පපුව හා කන ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇත.
රෝගියාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වෙඩි බෙහෙත් කොටමින් සිටියදී තුවක්කුව පත්තුවී අයෙකුට තුවාල