IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වුඩ්විල් වත්තේ කම්කරුවක් මැරූ දෙන්නෙක් අත්අඩංගුවට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

අගරපතන පොලිස් වසමට අයත්, වුඩ්විල් තේවතුයායේ, වුඩ්ලැක් කොටසේ පදිංචි වතු කම්කරුවකුට පහරදී මරා දැමීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අද (15) අත්අඩංගුවට ගනු ලැබූ බව ආගරපතන පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, රාමයියා පෙරියසාමි නැමති 30 හැවිරිදි පුද්ගලයෙකි

මියගිය අයගේ බිරිඳ  තම ස්වාමියා  සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇගේ ඥාතියකුගේ නිවසට ගොස් රැඳී  සිටියදී ඇය කැටුව ඒමට මරණකරු ඥාතියාගේ නිවසට පැමිණි විට එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව එම නිවසේ පදිංචිව ඥාති සහෝදරයන් දෙදෙනෙකුගේ පහරදීමට ලක්වීමෙන් ඔහු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
 



අදහස් (0)

වුඩ්විල් වත්තේ කම්කරුවක් මැරූ දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1747 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site