IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වෙඩිතබා - පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කරයි

(  එම්.කේ නන්දසේන )

 සෙල්ලකතරගම , බෝගහ හන්දියයේදී  පුද්ගලයෙක්  කළ   පිහි ඇනුමකින්  අයෙක්  මිය ගොස් ඇතැයි  පොලීසිය කියයි.
  
පිහි ඇනුම සිදු  කිරීමට පෙර  ඔහු කළ  වෙඩි තැබීමකින් ඒ ආසන්නයේ සිටි තවත් පුද්ගලයෙක් බරපතල තුවාල  ලබා හම්බන්තොට මුලික  රෝහලට ඇතුළු කර ඇතැයිද පොලීසිය පවසයි.

පිහි පහරින්   මියගොස් ඇත්තේ  සෙල්ලකතරගම  පදිංචි 26  හැවිරිදි  අයෙකි. තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ  කතරගම මයිලගම ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගයෙකු බව පොලීසිය සඳහන් කරයි.
 
වෙඩි තැබීම සහ පිහි ඇනුම කළ පුද්ගලයා  මිය ගිය පුද්ගලයාගේ මාමා වන බවද  මෙම සිදු වීම පවුල් ආරවුලක් මත සිදු වුවක් බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
 
ඔහු තවමත්  අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය  සඳහන් කරයි



අදහස් (0)

වෙඩිතබා - පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site