IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වෙඩිතැබීමේ සිද්ධියක සැකකරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වාද්දුව පොතුපිටිය කටුගන්ගොඩ නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරු අද(26) පොතුපිටිය විහාරස්ථානයක් අසළදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
 
වෙඩිතැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය හා ජීව උණ්ඩ 11ක් ද නිවස ආසන්නයේ ලඳු කැලෑවක් සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
 
සොයාගත් එම ගිනි අවිය යුද හමුදාව භාවිත කළ එකක් බව මූලික පරීක්ෂණවලදී තහවුරු වූ බව පොලිසිය කියයි.
 
ඉකුත් 02 වැනි දින එම නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් නිවසට හානි වී තිබිණි.
 
එම සිද්ධියෙන් දින 4කට පසු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට බන්ධනාගාර ගතව සිටින කොණ්ඩ චමින්ද නමැත්තාට අයත් එකක් බවද, ඒ මොහොත වනවිට එය පොතුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු සතුව ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය කියයි.
 
පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පරීක්ෂණ පවත්වයි.


 



අදහස් (0)

වෙඩිතැබීමේ සිද්ධියක සැකකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32061 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14525 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site