IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොව උසම නත්තල් ගස ලංකාවේ හදන්න යයි

ලෝකයේ උසම නත්තල් ගස නිර්මාණය කිරීම වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ අද (18) ආරම්භ විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමය අනුග්‍රහය දක්වයි. සාමය සහ සහජීවනය ලොවට කියා පෑම අරමුණයි.

ලබන දෙසැම්බර් 24 මේ සුවිසල් ගස විවෘත කිරීමට නියමිත බවද අර්ජුන රණතුංග සමාජ සත්කාරය පවසයි.

IMG_3024

IMG_2998 IMG_3007



අදහස් (0)

ලොව උසම නත්තල් ගස ලංකාවේ හදන්න යයි

ජනහිත Friday, 19 August 2016 05:05 AM

ප්‍රචාරණයට නාස්ති කර වියදම් කරන්නේ නැතිව වැදගත් දෙයක් කරන්න කවුරුත් එකතු වුණා නම් හොඳ නැද්ද? (ම)

:       0       0

සංජීව රාජපක්ෂ Tuesday, 23 August 2016 03:09 AM

කොයි ආණ්ඩුවත් එකයි. මිනිසුන්ට වැඩක් ඇති දෙයක් කළා නම් කොච්චර හොඳද? අගමැතිතුමා කියනවා රට දියුණු කරන්න සල්ලි ඕනෑ කියලා. මේවා නිකන් කරන දේවල් වෙන්න බැහැ. (නි)

:       0       0

අනිල් Thursday, 18 August 2016 10:04 AM

ඔන්න රටේ දියුණුව වෙනුවෙන් කරන වැඩ කිඩ.....ලෝකයම ආදර්ශයට ගත යුතුයි...(හේ)

:       0       0

අනුර Thursday, 18 August 2016 10:04 AM

කාගේ සල්ලි වලින්ද කරන්න යන්නේ? (හේ)

:       0       0

දිල්ෂාන් Thursday, 18 August 2016 10:15 AM

වැඩක් ඇති දෙයක් කරපල්ලා , ඔය මුදලුයි , කාලයයි අපරාදේ , අර ගෙයක් නැති ම්නිහෙකුට ගෙයක් හදන්න වියදම් කලානම් කොච්චර හොදද (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site