අනුරාධපුර ශ්‍රී මහා බෝධියට යන මාර්ගයේ පහන් 4000 ක පූජාවක් අද (25) ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මූලිකත්වයෙන් පැවැත්වේ.
සෙනසුරාදා (26) ලංකාවේ ජල විදුලිය නිපදවීමට යොදාගන්නා සියලුම ජලාශ වලින් ගෙන ආ ජලයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ නෑවීම සිදු කිරීමට නියමිතය.
මෙය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වාර්ශිකව වර්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා කරන පූජාවකි.
2025 නොවැම්බර් මස 04
586
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංවිම වර්ෂාව ඉල්ලා පූජාවක