(හේමලතා ඩී හේවගේ )
ගිරිඋල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් පන්නල එළිබිච්චිය - බලවල මාර්ගයේ මහජන ක‍්‍රීඩාගංණය අසළදී මර්ගයෙන් ඉවතට පැන පෙරැළීයාමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් 10 දෙනකු පමණ තුවාල ලබා දඔදෙණිය රෝහලට ඇතුළු කර තිබේ.
මෙලෙස තුවාල ලැබූ පාසල් සිසුන් ගිරිඋල්ල අධ්‍යාපන කළාපයට අයත් පාසල් කරා ගමන්ගත් සිසුන් බවත් බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇතිබවත් පොලීසිය පවසයි .
මෙම අනතුර සිදු වූයේ බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයකින්ද එසේ නොමැතිනම් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන්දැයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලංගම බසයක් පෙරළී සිසුන් 10 ක් රෝහලේ