IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලක් මහේස්ත්‍රාත් ෆීජියට

ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත්වරයකු වූ ගම්මැද්දේගොඩ ප්‍රියන්ත මහතා ෆීජී රාජ්‍යයේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස දිවුරුම් දුන් බව එරට වාර්තා කියයි.

මීට පෙර ශ්‍රී ලංකාවේ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ද ෆිජි හි මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

ප්‍රියන්ත මහතා ෆිජී ජනපති විශ්‍රාමික මේජර් ජනරාල් ජිඕජි කොනෝයුසි කොන්රෝටෝ, අගවිනිසුරු ඇන්තනි ගේට්ස් හා ලේඛකාධිකාරි යොහාන් ලියනගේ යන මහත්වරුන් ඉදිරියේ  දිවුරුම් දුන් බව ෆිජී ටයිම්ස් පුවත්සේවය වාර්තා කළේය.

නීතිය පිළිබඳ පශ්චාද් උපාධියක් හිමි ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර තිබේ.



අදහස් (0)

ලක් මහේස්ත්‍රාත් ෆීජියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2293 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site