(ඉන්දිකා රාමනායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් රුපියල් ලක්ෂ 90 ක මුදලක් සහ අයිස් , හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ ඉහත මුදල සහ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සහ හෙරොයින් ග්රෑම් 5ක් තිබූ බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 90 ක මුදල් සහ හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට