(ශාන්ත කුලරත්න)
රුපියල් ලක්ෂ 45 ක් වටිනා යතුරුපැදි 13 ක් සොරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු ජාවාරම සඳහා භාවිතා කළ යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
සොරාගත් යතුරුපැදි අතරින් හොඳ තත්වයේ යතුරුපැදි 8 සහ කෑලි ගලවා කොටන් කළ යතුරුපැදි 5 ක් ගරාජ දෙකක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 45 යතුරුපැදි සොරා ගත් 4 ක් අත්අඩංගුවට