බිමල් ශ්‍යාමන් ජයසිංහ
නිවෙස් බිඳුම් පහක් සිදුකළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 10 කට ආසන්න සොරා ගත් දේපල සමඟ අද (1) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
වසර දාහතරකට අධික කාලයක් සිරදඬුවම් විඳ පැමිණි සහෝදරයා සමඟ එක්ව මිරිහාන හා වැලිකඩ පොලිස් වසම්වල මෙලෙස නිවෙස් බිඳුම් සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී සොරා ගත් රන් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 10 දේපල සොරා ගත් තිදෙනෙක් අත්අඩංගුවට