(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් ඇප මත සිටින පුද්ගලයකු රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ හයක් සමඟ වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
එම පුද්ගලයාට විරුද්දව මතුගම සහ කළුතර අධිකරණ වල නඩු රැසක් පවතින බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd