
(ට්‍රික්සි කොන්ස්ටන්)
කොළඹ මෝදර වීදියේ සිට තලවිල ගොස් ආපසු එමින් තිබූ වෑන් රථයක් කටුනේරිය දෙමටපිටිය හන්දියේදී පාරෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් බරපතළ තුවාල ලත් එකම පවුලේ පස් දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය කියයි.
රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි විශ්වාස කරන අතර තුවාලකරුවන් දෙදෙනෙකු අසීරුවෙන් එලියට ගත් බව ප්‍රදේශවාසීහු පැවසූහ.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් 7ක් රෝහලේ