IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් තරුණයෙක් මරුට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත මුහුදු බඩ මාර්ගයෙ ඉරණවිල පාලම මතදි ජිප් රථයක යතුරු පැදියක් ගැටීමේන් තරුණයකු මරණයට පත්ව ඇති බව තොඩුවාව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාදම්පේ පුක්කුලම පදිංචි කුසල් තිවංක නැමති 30 හැවිරිදි තරුණයකු බව කියයි.

මෙම අනතුර ඉරණවිල මෝය හරහා ඉදි කර ඇති පාලම මතදි සිදුව ඇති බවත් මරණයට පත්ව ඇත්තේ යතුරු පැදියෙ ගමන් ගත් තරුණයා බව කියයි.

මරණයට පත් තරුණයා යතුරු පැදියකින් ඉරණවිල සිට මහවැව දෙසට ගමන් කරමින් සිටියදී ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි ජීප් රථයේ ගැටි බරපතල ලෙස අනතුර ලක්වි හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව කියයි.

අනතුර සම්බන්දයෙන් ජීප් රථයෙ රියදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්දිය සම්බන්ධව තොඩුවාව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.



අදහස් (0)

රිය අනතුරින් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site