විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ රෝහිත අබේගුණවර්ධන මහතා එම තනතුරේ වැඩ භාරගැනීම දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (29) සිදුකෙරිණි .
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් .පීරිස් ,රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ගේ බිරිඳ වන ඈන් අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ .
ඡායාරූප චතුර එස් .කොඩිකාර
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රෝහිත අබේගුණවර්ධන රාජකාරී අරඹයි
Ravi Friday, 29 November 2019 11:24 AM
හරිම අවංක දක්ෂයෙක්