(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
උළුවිටිකේ පිහිටි සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් කරාපිටිය රුහුණු විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද(11) පැවැත්විණි.
රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීම සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් සහ අනධ්‍යන කාර්යය මංඩලය සමග ඇතිවූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් එහි වැල්ලමඩම පරිශ්‍රය ඊයේ (10) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රය වසාදැමීමට විරෝධතාවක්