(අමල් වික්‍රමරත්න)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයට අයත් සම සෞඛ්‍ය පීඨයේ සිසූහූ කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද (21) උද්ඝෝෂණයක නිරත වූහ.
සම සෞඛ්‍ය පීඨය සදහා අවශ්‍ය අවම පහසුකම්වත් ලබාදීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් නොකිරීමට විරෝධය දක්වමින් සහ නේවාසික පහසුකම්,දේශනශාලා පහසුකම් ඇතුළු පහසුකම් කොතෙක් ඉල්ලා සිටියද ඒවාට නිසි විසඳුමක් ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතාව පවත්වන බව විරෝධතාකරුවෝ කීහ.
බලධාරීන් මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොකළහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට යාමට අකමැත්තෙන් හෝ තමන්ට සිදුවන බව විරෝධතාකරුවෝ පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රුහුණේ සම සෞඛ්‍ය සිසූහු විරෝධතාවක
nilmini Tuesday, 21 November 2017 03:39 PM
ඔයාල හවුලේ කළා වගේ දැන් ඔයාලගේ දෙමවුපිය සංගමේට කියන්න මාරාන්තික උපවාසයක් පටන් ගන්න කියල. ඇතිනේ අනුන්ට හුළු අතු අල්ලන්න ගිහින් කරගත්තා ?