(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුල්ලේරිය අංගොඩ ටයර් කඩය හන්දිය අසළදී අද(18) ලංගම බස් රථයකට යටවී වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව මුල්ලේරියාව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ අංගොඩ හිඹුටාන පදිංචිව සිටි චන්දා පෙරේරා නමැති 75 හැවිරිදි කාන්තාවකි.
කොළඹ සිට අවිස්සාවෙල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවගේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලද කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇත.
ලංගම බස් රථ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් වියපත් කතක් මරුට