IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


රන්මාල කොල්ලකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට

(ඩි.ජී.සුගතපාල)
හික්කඩුවේ සිට කාන්තාවන්ගේ රන් මාල  කොල්ලකෑම සඳහා උඩුගම ප්‍රදේශයට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු ටි.56 ගිනි අවියක්ද සමග අද (19) දහවල් උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
 
හික්කඩුවේ පදිංචි සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින්  උඩුගම පොලිස් වසමට ගොස්  මාල කොල්ල කෑමට තැත්කළ අවස්ථාවේ උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුන තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
 
පසුව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ඔවුන් විසින් ටී-56ගිනි අවියක් හික්කඩුව ප්‍රදේශයේ සඟවා තිබෙන බවය. ඒ අනුව සැකකරුවන් දෙදෙනාද සමග පැමිණ සඟවා තිබු ටි -56 ගිනි අවියද සොයා ගෙන ඇත. 



අදහස් (0)

රන්මාල කොල්ලකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 538 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site