IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


රන්දෙණිගල ජලාශයට යාබද රක්ෂිතයේ ගින්නක්

 (නිශාන්ත කුමාර)
 

රන්දෙණිගල -  මහියංගන ප්‍රධාන මාර්ගයේ රන්දෙණිගල ජලාශයට යාබදව පිහිටි රක්ෂිතයේ ගින්නකින් අද (16)  අක්කර 03 ක පමණ කොටසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
වන සතුන් දඩයමේ ගිය පිරිසක් කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබා ඇතැයි ඔවුහු සැක පළකරති. 
 
මෙම රක්ෂිතය තුළ මානා,  බුරුත, හුළං හික්, කැටකෑල ආදී වෘක්ෂ රැසක් ද වේ.
 
පැයකට ආසන්න කාලයක් තිස්සේ පැතිරෙමින් පවතින ගින්න නිවා දැමීමට කිසිවෙකුත් පියවර ගෙන නොමැත.
 
ගිනි දලු සමග පිටවන අධික දුම හේතුවෙන් ඒ අසළ මාර්ගයේ ගමන්කිරීම පවා ජනතාවට දුෂ්කර වී ඇත.

 



අදහස් (0)

රන්දෙණිගල ජලාශයට යාබද රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32327 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14842 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site