IMG-LOGO

රත්මලානේ මෙහෙයුමකින් කුඩු සහ ගංජා සමග දෙකක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන ජයසුමන මාවත සහ වෙඩිකන්ද ප්‍රදේශවල සිදු කළ වැටලීම් දෙකකින් කේරළ ගංජා ,අයිස් මත්ද්‍රව්‍ය ,හොරයින් මත්කුඩු ,කඩුවක් ,තරාදි ,හා යතුරු පැදියක් සමග දෙදෙනක අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලාන කුඩු අන්ජු නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බව ද පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ කේරළ ගංජා කිලෝ 5 අධික ප්‍රමාණයක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 ක් හොරයින් මත්කුඩු ග්‍රෑම් 30 ක් විද්‍යුත් තරාදි 2 ක් ජංගම දුරකථන 3 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 53600 ක මුදලක් හා කිසිදු බලපත්‍රයක් හෝ ලිපි ලේඛනයක් නොමැති යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන ඇත

 



අදහස් (0)

රත්මලානේ මෙහෙයුමකින් කුඩු සහ ගංජා සමග දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site