IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රත්නපුර දිසාවේ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාම යයි

(අප්සරා යෝසිත් විජේසූරිය)
 
රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.පෙරේරා මහතා සිය වසර 32ක රාජකාරි සේවා කාලයෙන් විශ‍්‍රාම ගැනීම නිමිත්තෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පොලිස් නිලධාරින් සහභාගිත්වයෙන් රත්නපුර මහ නගර සභා සීවලී ක‍්‍රීඩාංගනයේ දී සමුගැනීමේ පොලිස් සම්මාන ආචාර පෙළපාළියක් පැවැත්විණි.

උතුරේ ත‍්‍රස්තවාදී යුද සමයේ රට වෙනුවෙන් දිවිපිදු තමා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ 465ක පොලිස් නිලධාරීන් ගෞරවයෙන්  සිහිපත් කරන බව සභාව අමතමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අසූව දශකයේ මුලදී පොලිස් සේවයට බැඳුණ ඒ මහතා 1981 වසරදී ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරයකු වශයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ බවත්  වසර 2015 මාර්තු 30 වැනි දා සිට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වශයෙන් පත්වූ බවත් පසුව යාපනය ප‍්‍රවාහන සංදේශ කොට්ඨාසය සහ කළුතර දිසාව භාරවද කටයුතු කළ කර ඇත.  

රත්නපුරයට නියෝජ්‍ය පොලිස්පති වශයෙන්  2017 ජූලි 07 දින සිට 2018 ජනවාරි 03 දක්වා සේවයේ නිරතව ඇත.
 



අදහස් (0)

රත්නපුර දිසාවේ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාම යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site