IMG-LOGO

රට බේරාගන්නා හැටි කියන්න රෝහිත නාපොලියේ

හිටපු ඇමැති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා(ඔක්තෝබර් 02දා ඉරිදා ) අද සවස 4.00ට නපොලියේ වියා දුඕමෝහි පෞද්ගලික ස්ථානයක දී පැවැත්වෙන සම්මන්ත්‍රණයක මුලසුන හෙබවීමට නියමිතය.

එම සම්මන්ත්‍රණය "අද රටට අත්ව ඇති ඉරණම සහ ඉන් රට බේරාගත යුත්තේ කෙසේද ?"යන මැයෙන් සංවිධානය කරනු ලබනුයේ "ජනබලය නාපොලි කමිටුව "විසිනි.
 



අදහස් (0)

රට බේරාගන්නා හැටි කියන්න රෝහිත නාපොලියේ

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 02 October 2016 08:16 PM

රෝහිත මහත්තයා දැන් යුරෝපා සංගමයේ රටවලටත් දේශනා කරන්න පටන් අරගෙනද? හැබැයි ඉතින් මේ වගේ දේශනයක් අපේ රටේ කළා නම් රටත් බේරාගෙන, මහින්දගේ ජනපති පුටුවත් බේරගන්න තිබුණා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 654 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 779 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site