රජයේ නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අතර පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් අද (01) රූ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී ඇමැති දක්වන ප්‍රතිචාරය මත සංගමයේ මධයම කාරක සභාව රැස් වී ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීන්දු ගන්නා බවත් වෛදය නලින්ද හේරත් මහතා කියයි.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2312
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජිත සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක්
නන්ද Wednesday, 01 June 2016 03:42 PM
අගමැතිතුමා නිතර සඳහන් කරන "ලිච්ඡවී රාජ ධර්මයට" අනුව සාකච්ඡාකොට ඔය ප්‍රශ්නයට විසඳුමකට පැමිණියොත් නේද හොඳ? (නි)