IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යාපනයේ නිවසකින් මළ සිරුරක්


                        
(රොමේෂ් මධුෂංඛ)

යාපනයේ මාණිප්පායි ප‍්‍රදේශයේ නිවසක තිබී වයස කාන්තාවකගේ නරක් වූ මළ සිරුරක් ඊයේ (19) සවස හමු වූ බවට මනිපායි පොලීසිය කියයි.
 
මියගොස් සිටි පී.රත්නවල්ලි බවට හදුනාගෙන ඇති අතර ඇය මාණිප්පායි පොන්නාලෙයි ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි.
 
නිවසේ ජීවත් ව සිට ඇත්තේ තනිවම වන අතර ඇගේ දරුවන් හා ඥාතීන් අවසන් සමයේ ඉවත් වීම හේතුවෙන් හින්දු භාවනා මධ්‍යස්ථානයක කල් ගෙවා ඇති බවත් පසුව එම මධ්‍යස්ථානයද වසා දැමීම හේතුවෙන් ඇය තනි වීම හේතුවෙන් කිසිදු ඇප උපස්ථානයක් සිදු නොවූ බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.



අදහස් (0)

යාපනයේ නිවසකින් මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2395 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site