(පුත්තලම - ජුඩ් සමන්ත)
හලාවත - කොළම මාර්ගයේ මැරවල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා සිටි අයෙක් ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මනක්කුලම - නැඹඩවල පදිංචිව සිටි වික්‍රමසිංහ අප්පුහාමිලාගේ අනුර නම් 54 හැවිරිදි අයෙකි.
යතුරු පැදිය පැදවූ හලාවත - මැරවල පදිංචිකරුවෙකු වන හතුරුසිංහගේ නයෝන් රුසිර ප්‍රනාන්දු යන අයද ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යතුරු පැදියේ ගැටී අයෙක් මරුට