IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යතුරු පැදියේ ගැටුන සිසුවාට බරපතල තුවාල

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
තලවාකැලේ-ලිඳුල නගර සභාව ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ  පාර මාරුවෙමින් සිටි පාසල් සිසුයෙකු, නුවරඑළිය සිට තලවාකැලේ දක්වා ධානය කරමින් තිබූ යතුරු පැදියක අද (12)  ගැටී තිබේ.
 
බරපතල තුවාල ලැබූ සිසුවා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව තලවාකැලේ පොලීසිය පවසයි.
 
මෙසේ බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ, තලවාකැලේ දෙමළ මහා විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබමින් සිටි එකොළොස් හැවිරිදි පිරිමි ළමයෙකි.
 
සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදිකරු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවරඒළිය මහේස්ත්‍රාත්  අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.



අදහස් (1)

යතුරු පැදියේ ගැටුන සිසුවාට බරපතල තුවාල

darshana Friday, 12 January 2018 04:33 PM

මෙම සිදුවීමේ cctv දර්ශන මම දුටුවා. මෙම ළමයා කිසිම බැලිල්ලක් නොකර පාර හරහා දුවනවා. යතුරුපැදිකරුගේ කිසිම වරදක් නැ. යතුරුපැදිකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේ මොනවාටද?

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site