IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


යතුරුපැදියක් දුම්රියේ ගැටී පියාත් - දුවත් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කන්කසන්තුරේ බලා ගමන් ගත් අන්තර් නගර සීඝ‍්‍රගාමී දුම්රියේ යතුරුපැදියක් ගැටී අද (15) දෙදෙනෙක් මියගිය බව වේයන්ගොඩ පොලිසිය පවසයි. 

අනතුරන් මියගොස් ඇත්තේ ජාඇල කොටුගොඩ පදිංචි 45 හැවිරිදි රුවන් සංජීව චින්තක හා ඔහුගේ දියණිය වන 11 හැවිරිදි රුෂාදි ඩිලන්සා යන අයයි.

වදුරව දුම්රිය ස්ථානය අසල හරස් පාරේ දී මෙම අනතුර සිදුවී තිබේ.

එම තැනැත්තා ජා -ඇළ කොටුගොඩ නිවසේ සිට සිය බිරියගේ පියාගේ තෙමස් පිංකම සදහා පවුලේ පිරිස සමඟ වදුරව  නිවසට පැමිණ සිට තිබේ.

ඔවුන් දුම්රිය හරස් පාර සමීපයට යද්දී සංඥා දැල්වෙමින් තිබී ඇති අතර කොළඹ දෙසට ගමන් ගත් මන්දගාමී දුම්රිය පිටත්වූ විගසම එම දුම්රිය පිටුපසින් පාර හරහා ගමන් කරද්දී කොළඹ දෙස සිට පැමිණි සීඝ‍්‍රගාමී  දුම්රියේ ගැටී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

යතුරුපැදියක් දුම්රියේ ගැටී පියාත් - දුවත් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32378 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14884 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site