IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යටඇඳුම් සොරෙක් අල්ලයි

(හේමලතා ඞී හේවගේ)

නිවෙස් පිටුපසට ගොස් විවාහක කාන්තාවන්ගේ යට ඇඳුම් සොරාගෙන තම යට ඇඳුම් තුළ සඟවාගෙන ගමන්ගත් පුද්ගලයකු අද (9) අලුයම දෙකට පමණ අලව්ව ගිරිඋල්ල මාර්ගයේ හතේ කණුව අබ්බෝව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලව්ව පොලීසිය කියයි.

අත්අඩංගුවට පත්  24 හැවිරිදි අවිවාහක සැකකරු අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරකු වන අතර ඔහු සතුව කාන්තා යට ඇඳුම් 6ක් පමණ තිබී සොයාගත් බවත් පොලීසිය පවසයි.

සැකකරු සවස් කාලයේ ළිං හා නිවෙස් පිටුපසින් කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කිරීම දිඟු කාලයක සිට සිදුකර ඇති බවටත් එයින් මානසික වින්දනයක් ලබන අයකු බවත් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී ආනාවරණය වූ බව පොලීසිය පවසයි.                                                                            



අදහස් (1)

යටඇඳුම් සොරෙක් අල්ලයි

lankaputha Tuesday, 09 January 2018 07:09 AM

කරුණාකර ඔහුව නිදහස් කරන්න. මානසික රෝගියෙකුට අවැසි ප්‍රතිකාර කරන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site