IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට

ඩී.ජී.සුගතපාල

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියකින් කැඳවාගෙන එන ලද සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ හෙරොයින් සමග මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් විසින් කොළඹදි අත් අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතකයන් දෙදෙනා පැමිණි යතුරු පැදිය පදවන ලද පෝද්දල නරාවල කාරසල් හිල් වත්ත පදිංචිකරුවෙක් සහ ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාවකි.

සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06ක්ද සැකකාරිය සන්තකයේ තිබි හෙරොයින්ග්‍රෑම් 05ක් ද පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇත.

මේ අතර මෙම සැකකරු විසින් යතුරු පැදියේ නංවාගෙන පැමිණ ඇති ඝාතකයන් දෙදෙනාද මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදි ඊයේ අලුයම පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියහ.

 



අදහස් (0)

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site