(ජේ.කේ.එල් චාමින්ද සහ සදනුවන් කිර්ති)
යක්කලමුල්ල ප්‍රදේශයේ දන් සැල් 26ක් පරික්ෂා කිරිමට යක්කලමුල්ල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය මගින් ඊයේ (29) පියවර ගෙන තිබිණි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් බත්දන්සැල් 05ක් ,කොත්තු,කඩල, රොටි බිම දන්සැල් මෙහිදි පරික්ෂා කරණු ලැබිය.
ඇතැම් දන්සැල්වල තිබු සුළු අඩුපාඩු නිවරදි කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙහිදි උපදෙස් දෙනු ලැබු අතර දන්සැල් පැවැත්විමට පෙර දන්සැල් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් දන් සැල් සංවිධායක මණ්ඩලයට උපදෙස් දී තිබිණි.
දන්සැල් පවැත්විමෙන් පසු ඒ අවට පරිසරය හා අපද්‍රව්‍ය බැහැර කළ ආකාරය පිළිබඳවද මෙහෙදී දැනුම්වත් කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යක්කලමුල්ලේ දන්සල් පරීක්ෂාවට