පුෂ්පකුමාර මල්ලවආරච්චි
පල්ලෙවෙල කුකුල්නාපේ ප‍්‍රදේශයට අද (08) මහ වැස්සත් සමඟ හමාගිය සැඩ සුලඟක් හේතුවෙන් ගස් කඩාවැටී නිවාස ගණනාවකට හානි සිදුවී ඇතැයි මීරිගම ආපදා කලමනාකරණ ඒකකය කියයි.
ගස් අතු කඩා වැටීමෙන් කල්එළිය මැදගම්පිටිය මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලවූ අතර ප‍්‍රදේශවාසිහු එම බාධා ඉවත් කළ අතර නිවසකට ගසක් කඩා වැටීමේදී ඒ අසල නවතා තිබූ තී‍්‍රරෝද රියක් හා යතුරු පැදියකටද හානි සිදුවී තිබේ.
නිවාස දහයකට පමණ හානි සිදුවී ඇති අතර කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති බව ආපදා කලමනාකරණ ඒකකය පවසයි.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහ වැස්සත් සමඟ ආපදා රැසක්