IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මහ කොටියාගේ ඇඟිලි සලකුණු යාපනයේ යයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කොට්ඨාස මට්ටමින් සංවිධානය කරන පොලිස් නෙත තෙවැනි ප්‍රදර්ශනය ලබන 27 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යයි.

දශක හයක පමණ අතීතයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සමාජ හා බැඳුණු විශේෂ අවස්ථා රැසක සහ අපරාධ රැසක දුර්ලභ ඡායාරූප මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ය.

කොටි නායකයාවූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ට වසර 200 සිර දඬුවම් ලබාදීමට නියම වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ ඡායාරූප සහ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණුද එහි ඇත.



අදහස් (0)

මහ කොටියාගේ ඇඟිලි සලකුණු යාපනයේ යයි

සම්පත් කුමාර් Wednesday, 23 March 2016 10:48 AM

බොහොම හොඳයි (බ)

:       0       0

අරුන් (අ) Wednesday, 23 March 2016 10:51 AM

මේ වසලයා ගැන තව මොනවාද පෙන්වන්නේ......මට පෙනෙන විදියට මූව උලුප්පල ගන්න වගේ හදන්නේ.....රටේ හිටපු ලොකුම වසලයෙක්.(අ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 03:06 AM

මේ රටේ පාතාල අපරාධ සිදුකරන පාතාල මැරයන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපරාධකරුවන් මැඬලීම පිණිස ඒ කාලය, ශ්‍රමය හා ධනය කැපකරන්නේ නම් එය මීටවඩා යහපත් බව මගේ අවංක හැඟීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 594 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site