IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මහියංගණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදීලා

(නිශාන්ත කුමාර)

හසලක පොලිස් වසමට අයත් වේරගංතොට ප්‍රදේශයේ ආපන ශාලාවක් අසලදී කිසියම් පිරිසක් විසින් මහියංගණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධීයෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මහියංගණ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවනු ලැබ සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු අද (20) අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (1)

මහියංගණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදීලා

nuwan Wednesday, 20 December 2017 07:55 PM

පහර දීමකට ලක් වූවානම් පහර කෑ පුද්ගලයා දොස්තර කෙනෙක්ද සාමාන්‍ය කෙනෙක්ද කියන එක ප්‍රස්නයක් නැහැ. පුවත්පත් වාර්තාකරු උත්සාහගෙන ඇත්තේ පහර කෑ පුද්ගලය දොස්තර කෙනෙකු නිසා එය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිය යුතු වරදක් බව පෙන්වීමටය. මෙය කුමක් හෝ පෞද්ගලික ප්‍රස්නයක් විය හැක. රෝහල පරිස්‍රයේදී රාජකාරී කාලය තුල පහර කෑමකට ලක්වූවේනම් නීතිමය වශයෙන් වෙනසක් විය හැකි මුත් මෙය එවැනි දෙයක් නොවන නිසා දොස්තර උලුප්පා තැබීම සුදුසු නොවේ. රටේ සෑම පුද්ගල්යෙක්ම සමාන අයිතිවාසිකම් තිබිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site