IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මහනුවර පාසලක නිල ඇඳුම් වවුචරයේ ගැටලුවක්

(ඩබ්ලිව්.ඒ. අසේල)

මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලකින් ලබාදුන් පාසල් නිල ඇඳුම් වවුචරයේ වෙළඳ මහතුන්ගේ ගිණුම් අංකය යෙදිය යුතු ස්ථානයේ විදුහලේ පාසල් සංවර්ධන සමිතියට අයත් ගිණුම් අංකය රබර් මුද්‍රාවක් මගින් යෙදීම නිසා අදාල වවුචර්පත් බැංකුගත කිරීමේදි ‍වෙළඳසල් හිමියෝ දැඩි අපහසුතාවයට පත්වී සිටිති.

තලාතුඔය නගරයේ පාසල් නිල ඇඳුම් අලෙවි හා ඇඳුම් මසන වෙළදසලකට ලැබුණු මෙම වවුචර්පත වල මෙසේ රබර් මුද්‍රාවකින් අදාල පාසලේ සංවර්ධන සමිතියේ ගිණුම් අංකය සටහන් කර තිබිණි.

අදාල ව්‍යාපාරිකයා පැවසුවේ මෙවැනි වවුචර්පත් නැවත රැගෙන ආවොත් ඔවුන්ට නිල ඇදුම් රෙදි නිකුත් කිරීමේ ගැටලුවක් පවතින බවයි. උසස් විදුහල්වල මෙවැනි ක්‍රියා නිසා පාසල් දරුවන් දෙමාපියන් මෙන්ම ව්‍යාපාරිකයින්ද අපහසුතාවයට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.



අදහස් (0)

මහනුවර පාසලක නිල ඇඳුම් වවුචරයේ ගැටලුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1747 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site