(ශාන්ත රත්නායක)
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (28) ආපදා කළමනාකරණය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය.
අධිකරණ මානව හිමිකම් නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මහින්ද සමරසිංහ වැඩ බාරගනී
charith Thursday, 28 November 2019 06:52 AM
වැඩ බැරි දාසලාට මොකට මේ තනතුරු දෙනවද මන්දා..?