හිටපු ජනාධිපති කිසිඳු විද්‍යාත්මක පසුබිමකින් තොරව රැකියා නිර්මාණය කිරීමේ හා විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රජය දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා කතරගම දී පැවසීය. එවැනි පසුබිමක් තුළ වුවද, දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය රජයේ සේවක අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර නැති බව ද ඔහු කීවේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා, තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් රුපියල් බිලියන දාහකට වඩා ණය කරලා. මේ සමහර ණය, ණය පොත් වලට එකතු කරලාත් නෑ. මේ වැරදි ඔක්කෝටම අද කරගහන්න වෙලා තියෙන්නේ සම්මුතිවාදි ආණ්ඩුවටයි. ඒත් ජනාධිපති අගමැති සැලසුම් කර තියන විදිහට අපි රැතියා දසලක්ෂයක් හදනවා. ඒ විතරක් නෙවෙයි අපනයන ආදායම වැඩි කරන්නත් අපි කටයුතු කරනවා. එදා සියයට 36 ක් වූ අපනයන ආදායම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපිට භාර දෙනකොට සියයට 14 දක්වා අඩු වී තිබුණා. අද අපි, ඒ ප්‍රමාණය සියයට 4 සිට දෙකුණයකට වඩා වැඩි කරන්න කටයුතු කරන්න සැලසුම් කර තියනවා. මේ හැම දේකින්ම අපි සැලසුම් කර තියෙන්නේ, ණය උගුලෙන් රට බේරාගෙන රට සංවර්ධනය කර සංවර්ධිත රටත් ලෙස ලෝකයට හඳුන්වා දෙන්න"
2025 නොවැම්බර් මස 04
596
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
"මහින්ද රට ණය උගුලක දාලා"
බමුණු ආරච්චි Monday, 04 April 2016 11:34 PM
ඔබ කොහොමද ඔහොම කතා කරන්නේ? (නි)
ජයතු Friday, 08 April 2016 05:39 PM
උපදින දරුවන් පවා ලෝකයට ණයකරුවන් කර ජනතාවට කන්නදුන් නායකයා වැනි නායකයෙක් තමයි ජනතාව ඉල්ලන්නේ. (නි)
ප්‍රියංක Monday, 04 April 2016 02:35 PM
ණය පමණක් නොව ,රටම විනාශ කළා එම අඳුරු පාලනයෙන් රට මුදාගත් ඔබ ඇතුලු නව රජයට,අපේ සුබ පැතුම්, නැවත පැරිස් එන්නේ කවදද, (බ)
තුසිත Tuesday, 05 April 2016 04:38 AM
රට ජාතිය ආගම ගැන කිසිම හැගිමක් නැති පිට රට ගැති කඵ සුද්දෝ කරන ඔවැනි මූසිලයන් අප අතර තවම ඉන්නවා ඔවුන් එලවා දැමිය යුතුයි (හේ)