වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආසන්නයේ පවතින බව ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ වැඩි හැකියාව තව දුරටත් පවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
රට අභ්‍යන්තරයේ බොහෝ ස්ථානවල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණය පවසයි. සමහර ස්ථානවලට මිලී මීටර් 100 කට වඩා තද වැසි ඇතිවීමට ඉඩ ඇත.
බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේද වැසි ඇති වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘