ඉතාලියේ මෙස්සීනා නගරයේ තානාපති ජංගම සේවාව මාර්තු 12 සහ 13 දෙදින උදේ 9 සිට මෙස්සීනා ප‍්‍රදේශයේ පියස්සා යුනියොන් යුරෝපෙයා 'සංකා පැලස් ' හි පැවැත්වෙන බව රෝම ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අලූත් ගමන් බලපත් සහ තාවකාලික ගමන් බලපත් අයැදුම් කිරීම්, නව උපත් ලියාපදිංචි කිරීම, පුරවැසි අයැදුම් කිරීම්, රියැදුරු බලපත් අයැදුම් කිරීම් සහ කොන්සියුලර් සේවයේ අනෙකුත් ලිපි කටයුතු මේ දිනවල සිදුවන බව තානාපති කාර්යාලය කියයි. මාර්තු මස 12 වැනිදා උදේ 9 සිට සවස 5 දක්වා ද, පසුදින උදේ 9 සිට දහවල් 12 දක්වා ද සේවය සැපයෙන බවද කියැවේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෙස්සීනා තානාපති සේවය සංකා පැලස්හහී දී