(ක.ග.කරුණාරත්න)
දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර ප්‍රදේශයේදී මුව මස් කිලෝ 10ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු පවසති.
සැකකරු දෙහිඅත්තකණ්ඩිය නවමැදගත පදිංචිකරුවෙකි.
මුව මස් තොගය සඳුන්පුර ආපනශාලාවක අධිශීතකරණයක ගබඩා කර තිබූ බව වනජීවී නිලධාරීහු පැවසූහ.
වනජීවී නිලධාරීන් ලද තොරතුරක් මත මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගත නිලධාරීහු වැටලීමට එක්ව සිටියහ.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
838
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුව මස් සමග අයෙකු අත්අඩංගුවට