IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මැල්සිරිපුර - ඹමාරගොල්ල අතර අනතුරු 3 ක්

(මොහොමඩ් බුහාර්ඩීන්)

දඹුල්ල කුරුණැගල (ඒ 6) ප‍්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර හා ඹමාරගොල්ල ප‍්‍රදේශයේදී පැය කිහිපයකදී ස්ථාන තුනකදි සිදුවු ලොරි රථ අනතුරු තුනකින් පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

අද (30) අලූයම පොළොන්නරුවේ සිට කොළඹට හාල් තොගයක් රැගෙන යමින් තිබු ලොරි රථයක් හා කොළඹ සිට කල්මුනේට සිනි තොගයක් පටවාගෙන යමින් තිබු ලොරි රථ දෙකක් මැල්සිරිපුර ඹමාරගොල්ලේදි මුහුණට මුහුණලා ගැටිමෙන් පෙරලී එක් රථයක රියදුරෙකු තුවාල ලබා ඇත.

දඹුල්ල සිට කුරුණැගලට එමින් තිබු ටිපර් රථයක රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඉහත අනතුර සිදුවු ස්ථනයේ සිට මිටර් 200 දුරින් වු විශාල කානුවකට පෙරලි යාමෙන් සිදුවු අනතුරකින් එහි රියදුරු තුවාල ලබා තිබේ.

තවද මෙම මාර්ගයේම මැල්සිරිපුර දි කොට පටවාගෙන එමින් තිබු ලොරි රථයක් කම්බි පටවාගෙන එමින් තිබු ලොරි රථයක මුහුණට මුහුණලා  ගැටීමෙන් පසු කොට ලොරියේ තිබු කොටයක් මහමග යමින් තිබු ති‍්‍රරෝද රථයද වැදී අනතුරක් සිදුවී ඇති අතර අනතුරන් රථ කිහිපයට බරපතල හානි සිදු වුවත් කිසිවෙකු තුවාල ලබා නැතැයි ගොකරැල්ල පොලිසය පවසයි.



අදහස් (0)

මැල්සිරිපුර - ඹමාරගොල්ල අතර අනතුරු 3 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31538 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13890 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site