මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක් පසුගියදා මුලතිව් යුද හමුදා රෝහලේදී පැවැත්විණි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී යූ එස් විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් හා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානවත්යෙන් මෙම පින්කම සංවිධාන කර තිබුණි.
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පාලනය වන සේනාංක මුලස්ථාන, බළසේනා මුලස්ථාන හා කඳවුරුවල පිරිස් සහභාගී වී සිටියහ.
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුලතිව් සෙබළු ලේ දන්දීමක්
සත්‍යයා Sunday, 29 May 2016 07:34 PM
මෙන්න නියම සෙබළු. රට වෙනුවෙන් යුද්ධයේදී ලේ වැගුරුවා පමණක් නොවෙයි අදත් රෝගී අය වෙනුවෙන් ලේ දැන් දෙනවා. (ම)