(රේඛා තරංගනී ෆොන්සේකා)
කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීමත් සමග මොරටුව නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණා. ජනතාව නොගැවසීම හේතුවෙන් කුසගින්නේ සිටින වීදි සුනඛයන් හට ආහාර ලබා දීමට මොරටුව පොලිසිය කටයුතු කළේය.
එහිදී වෙළදපොළේ ව්‍යාපාරිකයකුගේ මුල්‍ය දායකත්වය ඇතුව පොලිස් නිළධාරීන්ගේ ද සහායෙන් මෙම කටයුත්ත සිදු කෙරිණි.
මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත ලොකුගේ මහතාගේ උපදෙස් පිට මොරටු පොලිස් නිලධාරීන් මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මොරටු පොලිසියෙන් සත්කාරයක්
රාජුන් Sunday, 16 May 2021 12:05 AM
බය වෙන්න එපා. චීන්නු ආවට පස්සේ පාරෙ එක බල්ලෙක් දකින්න වෙන්නේ නෑ.
රට වැසීයා Sunday, 16 May 2021 03:09 AM
මෙ සත්කාරයට සහභාගී වූ පොලිස් මහත්තුරුන්ටත්, ව්‍යාපාරික මහතාටත් පින් සිදු වේවා.