IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මීරිගම කණ්ඩලම කන්දේ හටගත් ගින්නක් මැඩපත්වයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම කණ්ඩලම කන්දේ අද (05) රාත්‍රී 7.00 ට පමණ ගින්නක් හට ගෙන තිබේ.

කණ්ඩලම කන්දේ පිහිටා ඇති ශී‍්‍ර ලංකා ටෙලිකොම් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට සහ දුරකතන කුළුණු පිහිටි ස්ථානයට පහළින් මෙම ගින්න හටගෙන ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණියද එම රථ ගින්න පවතින ස්ථානයට ගෙන යාමට නොහැකි වූ බව එහි නිලධාරියෙකු පැවසීය.

ගිනි නිවන රථ එම ස්ථානයට ගෙන යාමට නොහැකි වූ බැවින් ප්‍රදේශවාසීහු සමඟ එක්ව ගිනි නිවන භටයින් ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීහු එක්ව ගින්න පැතිර යාම වැළැක්වීමට කටයුතු කළ බව මීරිගම පොලිසිය පැවසීය.

 

 

 



අදහස් (0)

මීරිගම කණ්ඩලම කන්දේ හටගත් ගින්නක් මැඩපත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31832 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14291 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 233 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site