IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මොබිටෙල් බදුලු සත්කාරය

ලෝක ළමා දිනය වෙනුවෙන් බදුල්ල අවට   ළමා නිවාසවල ද    බදුල්ලේ දරු දැරියන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීමට මොබිටෙල් පියවර ජංගම දුරකතන ජාලය පියවර ගත්තේය.


විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම්   අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල වීල්ස් පාක් හිදී   සතුට සපිරි සැණකෙලියක අසිරිය විඳගැනීමට හැකිවන අයුරින් මැජික් සංදර්ශන සහ විනෝද ජනක වැඩසටහන් සංවිධානය  කැරිණි.
  ළමා දින ගීතයක් ද එළිදැක්වීණි.


මෙම ගීතය පාරිභෝගිකයන්ට mTunes ඔස්සේ ලබාගත හැකිවන අතර ලැබෙන ආදායමින් රටේ අඩු පහසුකම් සහිත පාසල්වලට පරිගණක පද්ධති ලබාදීමට සමාගම සැරසේ.


 සමාගමේ තවත් සුවිශේෂී මෙහෙවරක් වන්නේ ප‍්‍රදේශයේ පාසල් වෑන් රථ සඳහා විශේෂ  i-Card ක්‍රමයක් හඳුන්වා දීමයි.   සිය දරුවා පාසලට ගොස් පාන්තිකාමරය වෙත වාර්තා කළ බව කෙටි පණිවුඩයකින් දැනගැනීමට මාපියන්ට අවස්ථාව උදාවෙයි. මෙම සේවාව තවත් පුළුල් කරමින් පාසල් වෑන් රථ හිමිකරුවන්ට සිය කැමැත්ත අනුව GPS  තාක්ෂණයෙන් සමන්විත විශේෂ උපකරණය වෑන් රථවලට සවිකර ගනිමින් තම දරුවා පාසල වෙත යන මග නිරීක්ෂණය කරන්නට අවස්ථාව උදාකළ හැකිය. එමෙන්ම පාසල් වෑන් රථය ගමන් ගන්නා මාර්ගය Google Map මගින් ගමන් මාර්ගය දැක ගැනීමට මාපියන්ට අවස්ථාව ද ලැබේ.  මෙම සේවාව IOS, Android   මෙන්ම Windows යන සියල්ලෙන්ම ඩවුන්ලෝඕ කළ හැකි App එකක් මාර්ගයෙන් ලබාගත හැකිය.

i-Card ක්‍රමය ප‍්‍රවාහන සේවාවන් දක්වා ව්‍යාප්ත කිරීමට මොබිටෙල් සමාගමට කටයුතු කරයි.



අදහස් (0)

මොබිටෙල් බදුලු සත්කාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1979 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site