IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මිනිස් හිස් කබලක් හා ඇටකටු කිහිපයක් බෝපත්තලාව රක්ෂිතයෙන්

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
ආගරපතන පොලිස් වසමට අයත්, බෝපත්තලාව රක්ෂිතයේ තිබී  මිනිස් හිස් කබලක් හා ඇටකටු අද (20) සොයාගෙන ඇති අතර බෝපත්තලාව ප්‍රදේශයේ  දර කැඩීමට ගිය අයෙක් මෙම හිස් කබල දැක පොලීසියට දන්වා තිබේ.

 
මෙම හිස් කබල සොයා ගන්නා අවස්ථාවේ  ලණුවකින් ගසක එල්ලා තිබී ඇති අතර ඒ අසල තිබී එම සිරුරේ  බවට සැක කළ හැකි ඇට කටු කීපයක් හා ඇඳුම් හා කුඩයක්ද පොලීසිය මගින් සොයාගෙන තිබේ. 
 
බෝපත්තලාව ප්‍රදේශයේ පදිංචිව සිට 2017 වසරේ ජූලි මස අතුරුදන්ව සිටි අසූ හැවිරිදි විවාහක  පුද්ගලයෙකුගේ සිරුරේ කොටස් බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් සැක කරන බව මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන ආගරපතන පොලීසිය පවසයි.



අදහස් (0)

මිනිස් හිස් කබලක් හා ඇටකටු කිහිපයක් බෝපත්තලාව රක්ෂිතයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2395 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site