IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මොනරුන් නිසා සුලුගුනේ වැසියෝ නොසතුටින්

සෙනරත් බණ්ඩාර 
 
නකලස් රක්ෂිතයට යාබදව වනගත ප්‍රදේශයේ පිහිටි විල්ගමුව  සුලුගුනේ ගම්මානයට රංචු වශයෙන් පැමිණෙන මොනරුන් නිසා ගම්මානයේ ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.
 
වැසි දියෙන් මෙන්ම සුළුගුණේ ගම්මානයේ කෙලවර පිහිටි වැවෙන් වගාවන් සඳහා ජලය ලබා ගන්නා ගොවියන්ට මෑතක්වන තුරු වන අලියන්ගේ තර්ජන එල්ලවී තිබුණත් අලි වැටක් ඉදිකිරිම නිසා මේ වන විට අලින්ගේ තර්ජන නොමැති බව ගම්මාසීහු පවසති.
 
නමුත් මෑතක සිට රංචු වශයෙන් පැමිණෙන මොනරුන් සිය වගාව විනාශ කර දමන බවට ගොවීහු මැසිවිලි නගති. සුළුගුණේ ගම්මානයේ අක්කර පහනකට අධික භූමි ප්‍රමාණයක වී වගා කර ඇති අතර ඒ සෑම කුඹුරක්ම මොනරුන්ගේ තර්ජනයට ලක්ව තිබේ.
 
කුඹුරට ඉසින ලද වී  ද මෑ, බෝංචි, බඩඉරිඟු වැනි භෝග වගාකළ පසු පැලවෙන බීජ ද මොනරුන් විසින් ආහාරයට ගන්නා බව ගොවීහු කියති.



අදහස් (1)

මොනරුන් නිසා සුලුගුනේ වැසියෝ නොසතුටින්

sisira Monday, 08 January 2018 02:17 AM

මොණරා මෙන්න මේ ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site