සිරාජ් හසීම්
මන්නරම දිසා රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය පුරප්පාඩු නිසා පසුගිය වසරේදී ගැබිනි මව්වරුන් 15 දෙනෙකු ගිලන් රථ තුළම දරු ප්‍රසූත සිදුකර ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කේ. ගුණසීලන් මහතා පවසයි.
උතුරු පළාත් සභාවේ 115 වන සැසිවාරයේ දී අද (9) අමාත්‍යවරයා මෙ බව ඒ බව ප්‍රකාශ කළේය.
ඔහු මෙසේද පැවසීය.
‘‘මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථීර ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු නැහැ.මේ ගැන මධ්‍යම රජයට අවස්ථා රැසකදීම දැනුම් දුන්නා.වෛද්‍යවරයෙක් දෙන්න කියල ඉල්ලුවා.එහෙත් වෛද්‍යවරයෙක් මෙතෙක් ලබා දී නැහැ. මෙනිසා රෝහල වෙත ඇතුළත් කරන ගැබිනි කතුන් ගිලන් රථ ආධාරයෙන් වෙනත් රෝහල් කරා ගෙන යාමට සිදුවෙලා තියෙනවා.මේ ආකාරයෙන් ගිලන් රථ වලින් ගැබිනි කතුන් රැගෙන යාමේදී දරු ප්‍රසූති 15ක් ගිලන් රථ තුළම සිදුවෙලා තියෙනවා.‘‘
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මන්නරම දිසා රෝහලේ වෛද්‍ය හිඟයක්