IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී සංගමය කාන්තා දිනය සමරයි

ශ්‍රි ලංකා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිමේ උත්සවය  අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  අද (10) පැවැත්විණි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට  කිර්තියක් ගෙන දුන්  කාන්තාවන් කිහිප දෙනෙකුට උපහාර  පුදා විශේෂ කාන්තා  ප්‍රඥාප්තියක් ද එළිදැක්විණි.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, කැනඩා මහ කොමසාරිස් ෂෙලි වයිටින්ස් මහත්වරු එහි ඇත.

RDS_2278 RDS_2296 RDS_2331



අදහස් (0)

මන්ත්‍රී සංගමය කාන්තා දිනය සමරයි

බටන්ගල Thursday, 10 March 2016 11:27 AM

ගීතා නෝනා මොකද අඩන්න වගේ. අනිත් අය වගේ ඉන්නකෝ. ඔය යස අගේට ඉන්නේ. (ම)

:       0       0

හිරන්ත Thursday, 10 March 2016 12:09 PM

අනේ ඩිෆෙන්ඩර් යවලා කොල්ලෝ උස්සන එක්කෙනත් ඇවිල්ලා ඉන්නේ. (බ)

:       0       0

සේනක Thursday, 10 March 2016 12:20 PM

මේ අපේ ඩිෆෙන්ඩර් මියුලැසියත් ඔය ඉන්නේ බොහොම උජාරුවෙන්. ආඩම්බරේ බැරුවා ....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site