(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ජනාධිපති මැතිවරණය වෙනුවෙන් අද (16) මධ්‍යහන 12 වනවිට සියයට 50 ක් ඉක්මවූ ඡන්දදායකයින් ප්‍රමාණයක් ගාල්ල දිස්ත්‍රික්කයේ සිය ඡන්දය ප්‍රකාශකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
ජනාධිපති මැතිවරණ ඡන්ද විමසීම අද (16) උදැසන 7 ආරම්භ වූ අතර සවස 5 ට මෙම කටයුත්ත අවසන්වේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 858749 ක් මෙවර ජනාධිපති මැතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මධ්‍යහන 12 වනවිට ගාල්ලේ සියයට 50 ක් ඡන්දය ප්‍රකාශ කරයි